1/8
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 0
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 1
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 2
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 3
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 4
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 5
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 6
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 7
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya Icon

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

Sanhinda Educational Software
Trustable Ranking IconMegbízható
1K+Letöltések
85.5MBMéret
Android Version Icon4.1.x+
Android-verzió
11(07-02-2021)Legújabb verzió
-
(0 Értékelések)
Age ratingPEGI-3
Letöltés
RészletekÉrtékelésekVerziókInfó
1/8

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya leírása

මේ ප්‍රශ්න 3500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' - Grade5 (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ගණිතය වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!


* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.


*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.


*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.


* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.


*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.


*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.


*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.


*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.


ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - 11 verzió

(07-02-2021)
Egyéb változatok
Mi újság🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Még nincs vélemény vagy értékelés! Ha te szeretnél lenni az első,

-
0 Reviews
5
4
3
2
1

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - APK információ

APK verzió: 11Csomag: com.SanhindaEducationalSoftware.Ganithaya
Android kompatibilitás: 4.1.x+ (Jelly Bean)
Fejlesztő:Sanhinda Educational SoftwareÜzletszabályzat:https://www.freeprivacypolicy.com/privacy/view/11add4c4f7881d21519897c212b6eec7Engedélyek:4
Név: ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe PanthiyaMéret: 85.5 MBLetöltések: 0Verzió: : 11Megjelenési dátum: 2021-02-07 00:15:54Min képernyő: SMALLTámogatott CPU: armeabi-v7a, arm64-v8a
Csomag ID: com.SanhindaEducationalSoftware.GanithayaSHA1 aláírás: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Fejlesztő (CN): AndroidSzervezet (O): Google Inc.Helyi (L): Mountain ViewOrszág (C): USÁllam/város (ST): CaliforniaCsomag ID: com.SanhindaEducationalSoftware.GanithayaSHA1 aláírás: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Fejlesztő (CN): AndroidSzervezet (O): Google Inc.Helyi (L): Mountain ViewOrszág (C): USÁllam/város (ST): California

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya legújabb verziója

11Trust Icon Versions
7/2/2021
0 letöltések85.5 MB Méret
Letöltés

Egyéb változatok

10.0Trust Icon Versions
17/11/2020
0 letöltések82.5 MB Méret
Letöltés
9.5Trust Icon Versions
16/10/2020
0 letöltések80 MB Méret
Letöltés
9.0Trust Icon Versions
4/10/2020
0 letöltések80 MB Méret
Letöltés
appcoins-gift
AppCoins GamesNyerj még több jutalmat!
egyebek